Thursday, February 25, 2010

Etisalat ආවෝ.... Tigo ඉවරෝ........



කලින් කිවුව වගේම Etisalat ආව. හැබැයි 3G,HSPA ගැනනම් වැඩි විස්තරයක් දාල නෑ.
කලින් ලිපියෙ කිවුව ‍වගේම විනාඩියට අය කරන පැකේජ එකක්නන් ඇවිත් ටීගෝ එක්ක තප්පරේට නැහිච්ච උන්ට නන් මරු වැඩේ.........

Outgoing Anytime
Anytime / Any Network Rs 2.40 per minute
Etisalat to Etisalat Rs 2 per minute
Incoming Totally Free
SMS - Any Local Network Rs 1/=
*Above Charges Excludes Government Taxes

අනික් නෙටිවර්ක් ඒක්ක බලද්දි call charges නම් වැඩි වෙනසක්නෑ
මොනව උනත් මට නමි Dialog තමයි.

කස්ටිය ‍Dialog,Mobitel,Etisalat,Airtel,HuTch යන නෙටිවර්ක් වලින් මොනවද පාවිච්චි කරන්නෙ කියල comments එකක් දාල යන්න..
කස්ටිය හිතන විදියට මෙවගෙන් හොදම නෙටිවර්ක් එක මොකක්ද?????????????

25 comments:

  1. I am using mobitel since its inception of GSM network

    ReplyDelete
  2. mobitel තමයි හොඳම. නෙට් නං ටිකක් අල වගේ තිබුනා ඒ වුනාට දැන් හොඳයි ආයෙත්. පර්ස් එකට නං වාසි ඉතිං මොබිටෙල්ම තමයි

    ReplyDelete
  3. dialog thamai hodama...

    ReplyDelete
  4. මොබිටෙල් එළ... අපි මොබිටෙල් පාරිභේගිකයෝ

    please remove Word verification

    ReplyDelete
  5. මම නම් Airtel මොකද මේ කොහෙවත් යන නොදන්න යක්කුන්ට සල්ලි පුදන්නෙ අල්ලපු රටේ එකෙකුට දෙන එක අවුලක් නෑ

    ReplyDelete
  6. mobitel. (signal thama awul-hebei laabai)

    ReplyDelete
  7. මම හිතන්නේ නම් ලොකේ හොදම එක hutch කියලා ඒත් ඒ අය ලංකාවේ ඒක develop කරලා නැ එයාලා project වලට තමයි ලංකාව පාවිච්චි කරන්නේ
    mobitel වලත් දැන් network fail වෙනවා වැඩියි airtel/dialog නම් දැන් වැඩක් නැ etisalat අලුත් දෙයක් කරයි කියලා හිතනවා

    ReplyDelete
  8. රෑ 9න් පස්සෙත් network busy වෙන, call එකකදි තමන්ගෙ කටහඬ තත්පර කීපයකට පස්සෙ තමන්ටම ඇහෙන, අතරමගදි calls විසන්ධි වෙන , hsdpa reconnect කරකර ඉන්න සිදුවෙන mobitel ජංජාලයත් අපි ගැන ටිකක් හිතයි වගේ..

    ReplyDelete
  9. මොබිටෙල්‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍‍..............දුමිදු

    ReplyDelete
  10. ඔයාලට 3.75G ජාලයක සහ අඩුමිල පැකේජ කිහිපයක පහස විදින්න ඉක්මනටම හැකියාව ලැබෙනවා. එෟ වගේම etisalat වර්ගයේ නවතම දුරකථන වර්ගද ඒ අතර තියෙනවා.

    ReplyDelete
  11. අපි නම් Airtel

    ReplyDelete
  12. හ්ම්ම්, බලමුකො ඉතින් මෙයාලගෙත් වැඩ, නේද. මට නම් ඉතින් මොබිටෙල් තමයි.

    ReplyDelete
  13. අපිට නම් Airtel තමා හොද.

    ReplyDelete
  14. අපි නම් Airtel

    ReplyDelete
  15. අපිත් මොබිටෙල්. නිවැරදිව පාවිච්චි කරනවා නම් ( මල් කඩන්න නෙවේ) උපහාර පැකේජ් එකෙන් රාජ්‍ය සේවය කෙතරම් කාර්යක්ෂම කළ හැකිද?

    ReplyDelete
  16. ලංකාවෙ අපිටනම් ඩයලොග් තමයි.....

    ReplyDelete
  17. mal kadanna honda HUTCH thamai neda? :)

    ReplyDelete
  18. අපිනම් හැමදාම 072 තමයි

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්.....
singlish වලින් ටයිප් කරන්න Google Transliterate පාවිචිචි කරන්න.