Sunday, November 7, 2010

http://slbike.blogspot.com/


Bike පිස්සුව තියන කස්ටිය මාගේ අලුත්ම http://slbike.blogspot.com/  blog අඩවිය වෙත පිවිසෙන්න..................

Friday, November 5, 2010

Bajaj Pulsar 220cc

Bajaj palsar  වල 150cc, 180cc, 200cc වලට පස්සෙ එන  Bike තමා Bajaj palsar 220cc.
මෙක තමා ඉංදියන් Bike වලින් fast ම Bike එක.....
top speed around 144-150 kmph
0 to 60 kmph in just 3.8 seconds 



Technical Specifications of Bajaj Pulsar 220 DTSi
Engine
TypeSingle Cylinder, 4 stroke-air cooled.
Displacement220 cc
Max. Power21 Bhp @ 8500 rpm
Max. Torque19.12 Nm @ 7000 rpm
Suspension
Front SuspensionTelescopic, 130mm
Rear SuspensionNitrox, with 90mm travel
Brake
FrontDisc, 260mm
RearDisc, 230mm
Tyre
Front Tyre90/90X17 (Soft Compound, tubeless)
Rear Tyre120/80X17 (Soft Compound, tubeless)
Dimensions
Kerb Weight150 kg
Wheelbase1350 mm
Electricals
Battery12 V 9 Ah, Maintenance free
Head Lamp55W, Ellipsoidal
Fuel Tank Capacity
Fuel Capacity15 ltrs

Thursday, November 4, 2010

yamaha fazer 150cc Comeing Soon Sri Lanka

YAMAHA Fz,Fzs වලට පස්සෙ එන Fazer Bike එක ලබන සතියේ ලංකාවට එනව.
Rs : 277000



Specifications:


Engine:

Displacement: 153cc

Engine: 4-stroke, SOHC, Single Cylinder

Maximum Power: 14 Bhp @ 7500 rpm

Maximum Torque: 14 Nm @ 6000 rpm

Gears: 5 Manual

Clutch: Constant Wet Multi Plate

Bore: 58

Stroke: 57.9

No. of Cylinders: 1

Valve Per Cylinder: 4

Chassis Type: Diamond

Cooling Type: Air Cooling



Dimensions

Length: 1975.00 mm

Width: 770.00 mm

Height: 1045.00 mm

Others

Weight: 141.00 kg

Ground Clearance: 160.00 mm

Fuel Tank: 12.00 ltrs

Wheelbase: 1335.00 mm

Headlamp: 12V35W / 35W+35W

Wheel Type: 5 Spoke 17" Alloys

Wheel Size: 100/60 - 140/60 mm

Tubeless: Tyres

Wednesday, April 14, 2010

සුභ අලුත් අවුරුද්දක් වේවා!!


සියලු සිතුම් පැතුම් ඉටුවන වාසනාවන්ත සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා!!

Tuesday, March 2, 2010

Dialog Merchandising Drive - 2009 -10




























Dialog Merchandising Drive - 2009 -10 ගැන කලින් ලිපියක කිවුව මතක ඇතිනෙ. Best Regional Retailer විදියට තමා අපිව තේරුනේ.
ාාාා

Friday, February 26, 2010

Dialog Merchandising Drive - 2009 -10



Dialog Merchandising Drive - 2009 කියල කිවුවම කස්ටිය බලනව ඇති මේ මෙකක්ද බොලේ මේ කියල.Dialog Merchandising Drive කියන්නෙ ඩයලොග් අලංකාර අළෙවිසල තේරීමේ තරගය. ඩයලොග් Ref ගෙ ඉල්ලීම නිසාම මගෙ Shop ‍එකෙත් යාලුවො කස්ටියත් සෙට් කරගෙන Merchandising තරගෙට අපිත් සහභාගිවුනා.අපේ Blog කස්ටියත් දැකලත් ඇති රීලොඩ්,කාඩ් ගන්න ගියාම communication ලග එකේක විකාර කරල තියනව. මෙකෙදි Dialog Mobile,TV, Broadband,CDMA ගැන තමා හදන්න ඕනේ. අපිත් ඉතින් ඉඩතියෙන හැටියෙම මරු මරු නිර්මාණ වගයක් කලා. ඒව ගැන විස්තර ඉදිරියෙදි කියන්නන්කො. මෙකත් හරියට Super Star වගේ තමා වට 3ක් තිබුන. තරගයට කඩ 11000ක් විතර ඉදිරිපත් වෙලා තිබුන. පළවෙනි වටයෙන් තේරුනේ කඩ 7000යි.දෙවෙනි වටයෙන් තේරුනේ කඩ 4000යි.තුන්වෙනි වටයෙන් තේරුනේ කඩ 500යි.අපිත් කොහෙමහරි තුන්වෙනි වටයම පැන ගත්ත.

කොහොම වුනත් ඔය අතරෙ මරු මරු සිද්දි වුනා. තරගෙ මැද්දෙ Tigo,Mobitel,Airtel,HuTch බෝඩි,පොස්ටර් ගලවල Dialog ගහද්දි Tigo,Mobitel Ref දෙන්නට මාත් ඒක්ක හොදටම මලපැනල හිටියෙ.Airtel Ref නම් අවුලක් නෑ.
Merchandising තරගෙ මැද්දෙදි Airtel එකෙත් පොඩි තරගයක් ගියා මෙක ගැන Airtel Ref මට කලින් කියල තිබුනෙ. Airtel එකේ කස්ටිය ඇවිති Airtel ගැන පස්නයක් අහනව හරියට උත්තර දුන්නොත් Gift ඒකක් හම්බෙනව කියල. මත් ඉතින් Airtel 49,39 පැකේජ් විස්තර ලියාගෙන හිටියෙ. දවසක් අක්ක කෙනෙක් ඇවිත් "හොදම සිම් එක මොකක්ද?" කියල ඇහුව මම කිවුව "Dialog හරි Mobitel හරි ගන්න කියල" අක්ක ඇහුව " Airtel හොද නැද්ද?" කියල මම කිවුව "Airtel වල නෙට්වර්ක් කවරේජ් මදි කියල" අක්ක කියනව "මහත්මය අපි Airtel එකෙන් කියල" වැඩේ එතනිම්ම චාටර් වුනා.... මෙනව කරන්නද???....

කොහෙමහරි අපි තුන්වෙනි වටයම පැන ගත්තනෙ ඊට පස්සෙ Dialog එකේ ලොකු ලොක්කො ටික ඇවිත් බලල Video කරගෙන ගියා. 2010.02.27 වෙනිදට Gift දෙනව කියල Dialog Merchandising Drive party එකේ invitation card එක ආව. එ කියන්නෙ හෙට තමයි party එක තියෙන්නෙ.party එකට විස්තරයි අපි කරපු නිර්මාණ වල Photo ඉදිරියෙදි Post එකක දාන්නන්....


Dialog Merchandising වල ඔය කස්ටිය දැකපු නිර්මාණ මෙනවද කියල comments එකක් දාල යන්න..
කස්ටිය Merchandising ගැන හිතන්නෙ මෙනවද??????

Thursday, February 25, 2010

Etisalat ආවෝ.... Tigo ඉවරෝ........



කලින් කිවුව වගේම Etisalat ආව. හැබැයි 3G,HSPA ගැනනම් වැඩි විස්තරයක් දාල නෑ.
කලින් ලිපියෙ කිවුව ‍වගේම විනාඩියට අය කරන පැකේජ එකක්නන් ඇවිත් ටීගෝ එක්ක තප්පරේට නැහිච්ච උන්ට නන් මරු වැඩේ.........

Outgoing Anytime
Anytime / Any Network Rs 2.40 per minute
Etisalat to Etisalat Rs 2 per minute
Incoming Totally Free
SMS - Any Local Network Rs 1/=
*Above Charges Excludes Government Taxes

අනික් නෙටිවර්ක් ඒක්ක බලද්දි call charges නම් වැඩි වෙනසක්නෑ
මොනව උනත් මට නමි Dialog තමයි.

කස්ටිය ‍Dialog,Mobitel,Etisalat,Airtel,HuTch යන නෙටිවර්ක් වලින් මොනවද පාවිච්චි කරන්නෙ කියල comments එකක් දාල යන්න..
කස්ටිය හිතන විදියට මෙවගෙන් හොදම නෙටිවර්ක් එක මොකක්ද?????????????