Wednesday, February 24, 2010

MuThu සින්ඩිකේටරයට



ඔන්න බලගෙන හිටපු ඊ මේල් 1ක් ආවා

හිතවත,

ඔබගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව සතුටින් දැනුම්
දෙනවා, මින් ඉදිරියට ඔබ ලියන බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයේ දිස්වෙනු
ඇති.


සින්ඩිකේටරය සින්හල බ්ලොග් ලියන අපි වගෙ අය වෙනුවෙක් කරන දෙ අගය කරනවා බොහොම ස්ත්තුතියි...
අදට එච්චරයි.......
සින්ඩිකේටරයට ජය වේවා...........

2 comments:

  1. නියමයි ... දිගටම ලියන්න ...

    පුලුවන් නම් word verification අයින් කරන්න

    ReplyDelete
  2. word verification අයින් කරා......

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්.....
singlish වලින් ටයිප් කරන්න Google Transliterate පාවිචිචි කරන්න.