Wednesday, February 24, 2010

MuThu සින්ඩිකේටරයට



ඔන්න බලගෙන හිටපු ඊ මේල් 1ක් ආවා

හිතවත,

ඔබගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව සතුටින් දැනුම්
දෙනවා, මින් ඉදිරියට ඔබ ලියන බ්ලොග් ලිපි සිංහල බ්ලොග් කියවනයේ දිස්වෙනු
ඇති.


සින්ඩිකේටරය සින්හල බ්ලොග් ලියන අපි වගෙ අය වෙනුවෙක් කරන දෙ අගය කරනවා බොහොම ස්ත්තුතියි...
අදට එච්චරයි.......
සින්ඩිකේටරයට ජය වේවා...........

Tuesday, February 23, 2010

Tigo - Etisalat

Tigo කොම්පැනි එක etisalat ලට විකුනුව කියල කස්ටිය දන්නව ඇති ඒත් Tigo කියලනේ තාම නම තියෙන්නෙ 25 වෙනිද ඉදන් etisalat කියල නම වෙනස් වෙනව කියල කියනව. ඒ එක්කම 3G,HSPA දෙවන කියල කියනව. මෙගොල්ලොත් දෙන HSPA අනික් නෙට්වර්ක් වල වගේ අල වෙයිද දන් නෑ. කොහෙම හරි තප්පරේටම හිරවෙලා හිටපු Tigo විනාඩියට වෙනව කියලත් කියනව ඇත්තද දන්නෑ.

Thursday, December 31, 2009

සුභ නව වසරක් වේවා !!



සුභ නව වසරක් වේවා !!!

Fresh Air....
Fresh Idea....
Fresh Talent....
Fresh Energy....
I wish U to have a .....
Sweetest Sunday,
Marvellous Monday,
Tasty Tuesday,
Wonderful Wednesday,
Thankful Thursday,
Friendly Friday,
Successful Saturday.
Have a great Year. HAPPY NEW YEAR !

Tuesday, October 6, 2009

Windows XP System Properties වලට OEMlogo එකක් දැමීම

System Properties වලට OEMlogo එකක් දැමීම....

මේ සදහා ඔබ Notepad ගෙන එහි මෙසේ

[Button]
[Support Information]
Line1="some text"
Line2="some text"
Line3="some text"
Line4="some text"
Line5="some text"
Line6="some text"
Line7="some text"
Line8="some text"
Line9="some text"
Line10="some text"

[General]
Manufacturer=Manufacturer name
PHO
email


Type කරන්න (මෙහි some text වලට ඔබට අවශය දේ Type කරන්න)
ඉන් පසු file > Save As ගොස් File Name එකට OEMinfo.ini
ලෙස ලබාදී මෙය C:\Windows\System32 වලට Save කරන්න.

OEMlogo එකක් සදා ගැනීම,
256 colour Windows bitmap (.bmp) file එකක් සාදන්න,
ඒක 96 pixels හෝ 120
pixels කොටුවල් ප්‍රමාණය විය යුතුයි,
එයද C:\Windows\System32 වලට Save කරන්න.
Save කිරීමේදී File Name එකට OEMlogo.bmp ලෙස දාන්න.

දැන් Restart කරන්න.

Saturday, October 3, 2009

**මටත හිතුන බ්ලොග් එකක් ලියන්න**



මටත හිතුන බ්ලොග් එකක් ලියන්

පැය 5-6 ක් Net එකෙ ඉදල Torrent එකකුත් බාන්න දාල
මෙකද කරන්නෙ කියල කල්පනා කරනකෙට හිතුන බ්ලොග්
එකක් පටාන් ගන්න

අද ඉදන් මමත් බ්ලොග් ලියන්න පටන් ගන්නව