Thursday, November 4, 2010

yamaha fazer 150cc Comeing Soon Sri Lanka

YAMAHA Fz,Fzs වලට පස්සෙ එන Fazer Bike එක ලබන සතියේ ලංකාවට එනව.
Rs : 277000



Specifications:


Engine:

Displacement: 153cc

Engine: 4-stroke, SOHC, Single Cylinder

Maximum Power: 14 Bhp @ 7500 rpm

Maximum Torque: 14 Nm @ 6000 rpm

Gears: 5 Manual

Clutch: Constant Wet Multi Plate

Bore: 58

Stroke: 57.9

No. of Cylinders: 1

Valve Per Cylinder: 4

Chassis Type: Diamond

Cooling Type: Air Cooling



Dimensions

Length: 1975.00 mm

Width: 770.00 mm

Height: 1045.00 mm

Others

Weight: 141.00 kg

Ground Clearance: 160.00 mm

Fuel Tank: 12.00 ltrs

Wheelbase: 1335.00 mm

Headlamp: 12V35W / 35W+35W

Wheel Type: 5 Spoke 17" Alloys

Wheel Size: 100/60 - 140/60 mm

Tubeless: Tyres

7 comments:

  1. mamath bike pissek, :-)
    niyamy mehema post thawa danna.
    meke rear break th disk break una nam niyamy.
    mata mathaka vidihata bro meke anne tubeless tyre.mama harida dan na, mata A wage mathaky.

    ReplyDelete
  2. මේකනම් නියමෙට ඇති. මීට කලින් ආපු YAMAHA Fz,Fzs බයික් දෙකත් මාර ගති... ආසාවෙ බෑ... ඒත් ගන්නනම් බැරිවුනා :(

    ReplyDelete
  3. @Chamli
    Comment එකට Thankzz මචං. මම හරියටම ‍තාම දන්නෑ
    tubeless ද කියල.


    @Geeth | ගීත්
    එහෙමනමි Fazer එකක් ගමු...

    ReplyDelete
  4. අපෝ යමහා එකත් CBR මූන ‍කොපි කරලා :D

    ReplyDelete
  5. @Kanishka | කණියා

    CBR මූන නෙමෙයි තියෙන්නෙ yamaha fazer 1000cc එකේ මූන.

    http://www.mikello.it/moto/images/fazer.JPG

    ReplyDelete
  6. http://loversclub.org/bikelovers/

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්.....
singlish වලින් ටයිප් කරන්න Google Transliterate පාවිචිචි කරන්න.