Friday, November 5, 2010

Bajaj Pulsar 220cc

Bajaj palsar  වල 150cc, 180cc, 200cc වලට පස්සෙ එන  Bike තමා Bajaj palsar 220cc.
මෙක තමා ඉංදියන් Bike වලින් fast ම Bike එක.....
top speed around 144-150 kmph
0 to 60 kmph in just 3.8 seconds 



Technical Specifications of Bajaj Pulsar 220 DTSi
Engine
TypeSingle Cylinder, 4 stroke-air cooled.
Displacement220 cc
Max. Power21 Bhp @ 8500 rpm
Max. Torque19.12 Nm @ 7000 rpm
Suspension
Front SuspensionTelescopic, 130mm
Rear SuspensionNitrox, with 90mm travel
Brake
FrontDisc, 260mm
RearDisc, 230mm
Tyre
Front Tyre90/90X17 (Soft Compound, tubeless)
Rear Tyre120/80X17 (Soft Compound, tubeless)
Dimensions
Kerb Weight150 kg
Wheelbase1350 mm
Electricals
Battery12 V 9 Ah, Maintenance free
Head Lamp55W, Ellipsoidal
Fuel Tank Capacity
Fuel Capacity15 ltrs

6 comments:

  1. Indian bike වල max speed එක ප්‍රයෝගිකව ගන්න පුලුවන්ද සහෝ?

    ReplyDelete
  2. @Lahiru Udayanga
    Indian bike වල max speed එක ප්‍රයෝගිකව ගන්න පුලුවන්ද සහෝ?

    අමාරුයි කෙහොමත් 60-70 පනිද්දි Indian bikes කොන්ට්රොල්නෑ.
    එකට ගොඩක් හේතු බලපානව.

    ReplyDelete
  3. මචෝ....උඹ බයික් ගැන දන්නවනම් දිගටම ලියපන්.අලුතෙන් ගන්න එවුන්ට එහෙම ගොඩක් වැදගත්.මමත් කැමතිම බයික් එකක් තමයි යමහ fz එක.ජපන් එකනම් ලංකාවෙ 8ක්9ක් විතර වෙනව නේද?

    ReplyDelete
  4. @dinesh
    fz (Fazer) එක ජපන් එක නම් එ ගනන් වෙනව.
    එත් 250cc වලට වැඩි bike ලංකාවෙ තහනම්...

    ReplyDelete

ලිපිය කියෙව්වට බොහෝම ස්තුතියි. එහෙනම් ඔබට හිතෙන දේ ලියලා යන්න. ඔබේ අදහස් මට ශක්තියක්.....
singlish වලින් ටයිප් කරන්න Google Transliterate පාවිචිචි කරන්න.