Tuesday, October 6, 2009

Windows XP System Properties වලට OEMlogo එකක් දැමීම

System Properties වලට OEMlogo එකක් දැමීම....

මේ සදහා ඔබ Notepad ගෙන එහි මෙසේ

[Button]
[Support Information]
Line1="some text"
Line2="some text"
Line3="some text"
Line4="some text"
Line5="some text"
Line6="some text"
Line7="some text"
Line8="some text"
Line9="some text"
Line10="some text"

[General]
Manufacturer=Manufacturer name
PHO
email


Type කරන්න (මෙහි some text වලට ඔබට අවශය දේ Type කරන්න)
ඉන් පසු file > Save As ගොස් File Name එකට OEMinfo.ini
ලෙස ලබාදී මෙය C:\Windows\System32 වලට Save කරන්න.

OEMlogo එකක් සදා ගැනීම,
256 colour Windows bitmap (.bmp) file එකක් සාදන්න,
ඒක 96 pixels හෝ 120
pixels කොටුවල් ප්‍රමාණය විය යුතුයි,
එයද C:\Windows\System32 වලට Save කරන්න.
Save කිරීමේදී File Name එකට OEMlogo.bmp ලෙස දාන්න.

දැන් Restart කරන්න.

Saturday, October 3, 2009

**මටත හිතුන බ්ලොග් එකක් ලියන්න**



මටත හිතුන බ්ලොග් එකක් ලියන්

පැය 5-6 ක් Net එකෙ ඉදල Torrent එකකුත් බාන්න දාල
මෙකද කරන්නෙ කියල කල්පනා කරනකෙට හිතුන බ්ලොග්
එකක් පටාන් ගන්න

අද ඉදන් මමත් බ්ලොග් ලියන්න පටන් ගන්නව